පසුගිය 17 වනදා සිය දිවි ගමනට සමුදුන් විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (22) ඉතාලියේ මිලානෝ නුවර දී සිදු කෙරුණා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය යන විට ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළා.
1959 මාර්තු මස 20 දින උපත ලබන නීලා වික්‍රමසිංහයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට වටිනා ගීත ගණනාවක් දායාද කළ කලා ශිල්පිනියක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3







