AFC Banner
Empty Ad
Empty Ad

දිලිත් ජයවීර ජනපති සටනින් ඉව‍තට ?

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් තරග නොකරන බවට මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් යොමුකළ බවට දැක්වෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

අදාළ ලිපියේ දැක්වෙනේ පෞද්ගලික හේතුවෙක් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තොරතුරු අනාවරණය වුණේ අදාළ ලිපිය මීට පෙර ධම්මික පෙරේරා මහතා විසින් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවට දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය ආකාරයෙන් ම සකස් කළ ලිපියක් බවයි.

අදාළ ලිපිය පහතින්.

WhatsApp Image 2024 08 09 at 6.58.40 PM
454234226 909821151185359 3704384406289168575 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
101
+1
4
+1
4
+1
2
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?