දිලිත් ජයවීර ජනපති සටනින් ඉව‍තට ?

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් තරග නොකරන බවට මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් යොමුකළ බවට දැක්වෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

අදාළ ලිපියේ දැක්වෙනේ පෞද්ගලික හේතුවෙක් මත ඔහු මෙම තීරණයට එළඹ ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තොරතුරු අනාවරණය වුණේ අදාළ ලිපිය මීට පෙර ධම්මික පෙරේරා මහතා විසින් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවට දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය ආකාරයෙන් ම සකස් කළ ලිපියක් බවයි.

අදාළ ලිපිය පහතින්.

WhatsApp Image 2024 08 09 at 6.58.40 PM
454234226 909821151185359 3704384406289168575 n
  1. වෙලාවට බැරි වෙලාවත් මේ වෙනකොට ජනාධිපති කම හම්බෙලා තිබ්බනම් ආයේ කොටයක් අදින්න එකෙක් හොයන්න වෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38