දිල්ලි කණ්ඩායමට ලකුණු 210ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24) රාත්‍රියේ දී විශාකාපට්නම් හි දී ආරම්භ වූ තරගයේ පළමු ව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 209ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ල කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්සාර් පටෙල් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

ආරම්භයේ සිට ම ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කිරීම ඇරඹි ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 30කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්.

ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර හයක් හිමිවුණා.

මිචෙල් මාර්ෂ් ලකුණු 72යි.

කඩුලු බිඳ දැමීමේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාක් ලකුණු 42කට කඩුලු 03ක් සහ කුල්දීප් යාදව් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

එක් කඩුල්ලක් විප්‍රාජ් නිගම් විසින් බිඳ දැමුවා.

ඒ අනුව අද තරගය ජයග්‍රහණයට පන්දුවාර 20ක් තුළ දිල්ලි කණ්ඩායම ලකුණු210ක් ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?