දිල්ලි කණ්ඩායමට ලකුණු 210ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (24) රාත්‍රියේ දී විශාකාපට්නම් හි දී ආරම්භ වූ තරගයේ පළමු ව පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 209ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ල කැපිටල්ස් කණ්ඩායමේ නායක අක්සාර් පටෙල් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

ආරම්භයේ සිට ම ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කිරීම ඇරඹි ලක්නව් කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 30කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 75ක්.

ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර හයක් හිමිවුණා.

මිචෙල් මාර්ෂ් ලකුණු 72යි.

කඩුලු බිඳ දැමීමේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාක් ලකුණු 42කට කඩුලු 03ක් සහ කුල්දීප් යාදව් කඩුලු දෙකක් බිඳ හෙලුවා.

එක් කඩුල්ලක් විප්‍රාජ් නිගම් විසින් බිඳ දැමුවා.

ඒ අනුව අද තරගය ජයග්‍රහණයට පන්දුවාර 20ක් තුළ දිල්ලි කණ්ඩායම ලකුණු210ක් ලබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56