දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවෙයි

බළංගොඩ වැලිහරනාව ප්‍රදේශයේ ජල පොම්පාගාරය ආසන්නයේ වලවේ ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුර අද සොයාගෙන තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි.

ඇල්ලේඅරාව සහ චෙක්නෝල් ප්‍රදේශවල පදිංචිව සිටි 15 හැවිරිදි සිසුන් දෙදෙනාගේ සිරුරු මෙලෙස සොයා ගැනුණා.

බළංගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රිකට් තරගාවලියකට ගොස් තවත් සිසුන් පිරිසක් සමග වැලිහරනාව ප්‍රදේශයේ ඇති ජල පොම්පාගාරය අසට දිය නැම සදහා ඊයේ පස්වරුවේ ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වුණා.

දිය නෑමට ගිය අනෙක් සිසුන් ගොඩ සිට ඇති අතර මොවුන් දෙදෙනා ගඟට බැස දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී අතුරුදන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16