AFC Banner
AFC Banner
Empty Ad

“දියව් දියව් ඡන්දේ දියව්” – මැතිසබගේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා විරෝධතාවක් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ති වුණා.

අද (23) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමේ පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවය ආරම්භ කළා.

“දියව් දියව් ඡන්දේ දෙයව්” ලෙස විරෝධතා පාඨ කියමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාව පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?