“දියව් දියව් ඡන්දේ දියව්” – මැතිසබගේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණයක් ඉල්ලා විරෝධතාවක් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ති වුණා.

අද (23) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමේ පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවය ආරම්භ කළා.

“දියව් දියව් ඡන්දේ දෙයව්” ලෙස විරෝධතා පාඨ කියමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාව පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33