දියණිය කෙලෙසූ පොලිස් සැරයන් සැඟව සිටිය දී අත්අඩංගුවට

වයස අවුරුදු 15ක තම දියණියව දූෂණය කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් නාරම්මල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බමමබලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්.

නාරම්මල, දෙඹටහලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු පොතුහැර, බටගම්මන, තලවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

2022 වසරේ මාර්තු මාසයේ දිනයක දී සැකකරු විසින් තම දියණියව මෙලෙස දූෂණය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ, අනුව සිදුකළ විමර්ශනයක දී සැකකරු එතෙක් තමන් පදිංචිව සිටි නිවසින් අතුරුදහන්ව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

සැකකරු පොතුහැර ප්‍රදේශයේ නිවසක සැඟ වී සිටින බවට ලද තොරතුක් අනුව නාරම්මල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් ඊයේ (06) දිනයේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් සැරයන්වරයා නාරම්මල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
3
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08