AFC Banner
Empty Ad
Empty Ad

දිමුත්ගේ අඩුව පුරවන්න දික්වැල්ලට අවස්ථාව

ශ්‍රී ලංකා ටෙස්ට් නායක නායක දිමුත් කරුණාරත්න පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටින බැවින් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ආරම්භ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස දෙවන ඉනිමේ දී ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කිරීමට නියමිත බවයි ගාල්ලෙන් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

පාකිස්ථාන කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?