දිමුත්ගේ අඩුව පුරවන්න දික්වැල්ලට අවස්ථාව

ශ්‍රී ලංකා ටෙස්ට් නායක නායක දිමුත් කරුණාරත්න පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටින බැවින් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී ආරම්භ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස දෙවන ඉනිමේ දී ඕෂධ ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කිරීමට නියමිත බවයි ගාල්ලෙන් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

පාකිස්ථාන කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29
Video thumbnail
යාලුවව බලලා තනියම බැන බැන යන හිටපු ඇමති නිමල් සිරිපාල
00:24
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56