දින දින ඉහළ යන රන් මිලේ සිදු වූ වෙනස

ලෝක වෙළඳපොල තුළ දවසින් දවස රත්‍රන් මිල වෙනස් වෙමින් පවතිනවා.අද දිනයේ ලංකාව තුළ රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

රන් අවුන්ස – රු. 625,544.00 ක්ද, කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,070.00ද,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,550.00ද,කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,240.00ද,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,850.00,කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,320.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,500.00 වශයෙන් මිල වෙනස් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?