දින කිහිපයකට රට වහන්න! ආණ්ඩුවට යෝජනාවක්

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙනවා. විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

පාසල් ළමුන් පාසැල් කරා යෑමට නොහැකිව තත්ත්වයක් උදා වී ඇති නිසාත් රටේ පවතින විදුලි කප්පාදුව නිසා ව්‍යාපාර වෙත එල්ලවී ඇති තර්ජනය හේතුවෙනුුුත් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කර යුතු බවයි.ආණ්ඩුව විසින් තවමත් මෙය සැලකිල්ල භාජනය නොකර ඇති බවයි ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?