බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදු කරනු විශේෂ මෙහෙයුමකින්, අත්අඩංගුවට ගෙන අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ උර 298 තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව නාවික හමුදාව පවසනවා.
එම උර 298හි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට අධික ප්‍රමාණයක් ඇති බවයි නවිඅහමුදව වදිදුඅරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













