AFC Banner
Empty Ad
Empty Ad

දැරියක් දුෂණය කළ පියෙක් සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට

වසර 06 ක පමණ කාලයක් තම දියණියව දුෂණය ලක් කළ බව කියන පියෙකු සහ මීට සති දෙකකට පෙර ඇයව දුෂණය කළ බව කියන පියාගේ මිතුරෙකු කරුවලගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් දැරිය ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කරුවලගස්වැව 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර සැකකාර පියා 44වියේ හා අනෙක් සැකකරු 40 වන වියේ පසුවන බව පොලීසිය පැවසුවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර සැකකරුවන් දෙදනා අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?