දැරියක් දුෂණය කළ පියෙක් සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට

වසර 06 ක පමණ කාලයක් තම දියණියව දුෂණය ලක් කළ බව කියන පියෙකු සහ මීට සති දෙකකට පෙර ඇයව දුෂණය කළ බව කියන පියාගේ මිතුරෙකු කරුවලගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් දැරිය ප්‍රදේශයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කරුවලගස්වැව 07 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර සැකකාර පියා 44වියේ හා අනෙක් සැකකරු 40 වන වියේ පසුවන බව පොලීසිය පැවසුවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර සැකකරුවන් දෙදනා අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. THIRISAN SATHUN OKA KARANNE UNTA DIGU MATHAKAYAN SAHA PAWUL BANDHEEMA NATHI NISATH, EYATA WADA SWABHAWADHARMAYA WISIN MANASA MEHEYAWANA NISA EMA KARYAYA KASAMAGA HO KARA WARGAYA BO KALA YUTHU NISATH, SHAREERA PEWETHMA PAWATHWAGENA YA YUTHU NISATH. EITH PE PARA HATHTHA MINISSU WELATH KARALA THIYENNE PAHARA WEDAK. WENNE SANSARGAYA WITHARAK NOWEYI. WENNA ONA EYA KARANA EWA, KARAWA GANNA EWA, BALEN KARA GANNA EWA, BALAHATH KARAYEN KARA GANNA EWA, MANUSHIKA AMANUSHIKA, MLECHCHA EWA OKKKOMA ISPASUWAK NATHIWA KARA GANNAWA, KAGEN DHA? THAMUNGEMA LEYIN UPAN DUWA GEN. PAHARAYEKUTA MISA EKA WENA KATAWATH MA KARANNA BAHE NEDHA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29