දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත ! – මහින්දානන්ද වෙනුවෙන් හඬ අවදි කළ බිරිඳ

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳ සහ දිවංගත අගමැති දි.මු. ජයරත්නගේ දියණිය වන සේනානි ජයරත්න, මෑතකදී ඉහළ පෙළේ දූෂණ නඩුවකට තම සැමියා වරදකරු වීමෙන් පසු ඔහු වෙනුවෙන් ප්‍රසිද්ධියේ සිය හඬ අවදිකර තිබෙනවා.

අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව හරහා බෙදාගත් දීර්ඝ සටහනකින් සේනානි ජයරත්න කියා සිටියේ, තම සැමියා නිර්දෝෂී බවත්, වත්මන් ජාතික ජනතා බලවේගය ප්‍රමුඛ රජය යටතේ නීතිමය ක්‍රියාවලිය දේශපාලනික වශයෙන් බලපෑම් කර ඇති බවයි.

අධිකරණ අමාත්‍යවරයාගේ මෑත කාලීන ප්‍රකාශයක් ද ඇය ප්‍රශ්න කළ අතර, ජාතික ජනතා බලවේගය බලයේ නොසිටියේ නම් එවැනි තීන්දුවක් ලබානොදීමට ඉඩ තිබූ බවත් ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

තම සැමියාට එරෙහිව පදනම් විරහිත චෝදනා පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මෙම සටහන මඟින් විවේචනය කර ඇති ආකාරය දැකගත හැකියි.

රාජපක්ෂ පාලන සමයේදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 53 ක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මහින්දානන්න්ද අලුත්ගමගේට වසර 20ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

එම නඩුවේම වරදකරු වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට වසර 25ක සිර දඬුවමක් නියම වුණා.

1 4
2 2
3 1
4
5

.

6
7
8
9
10
11
12
13
14
15
16
17
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
8
+1
148
+1
4
+1
15
+1
3
+1
26
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?