දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් – 20ට කලින් ඉවර කරනවා

පළාත් පාලන ආයතන ඡන්දයේ ඡන්ද පත්‍රිකා අප්‍රේල් මස 20 වැනි දින වනවිට සම්පූර්ණයෙන් ම මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ පසුගිය කාලයේ දී ඡන්ද පත්‍රිකා පළාත් පාලන 249ක මුද්‍රණය කර තිබූ බවත්, නැවත අධිකරණ නියෝග ප්‍රකාරව යළිත් මුද්‍රණය කිරීමට සිදු වූ බැවින් එම කටයුතු මේ වනවිට (අප්‍රේල් 17) සිදු කෙරෙමින් පවතින බවයි.

ඒ අනුව අප්‍රේල් 20 වැනි දින වන විට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

තැපැල් ඡන්දය බාධාවකින් තොරව පැවැත්වීමට ලබාදිය හැකි උපරිම සහාය ද හිමිගැන්වෙන බවයි ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළා.

දැනට ඡන්ද පත්‍රිකා එක් කෝටි විසිපන් ලක්ෂයක් මුද්‍රණය කර අවසන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?