දැක්කාම බයවෙන අමුතු පොලිස් පරික්ෂාවක් මහියංගණයේ දී (වීඩියෝ)

ජනතාව සාමාන්‍යයයෙන් දැක නොමැති ආකාරයෙන් ඇදුමකින් සැරසී පොලිස් නිළධාරීන් මහියංගණ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල අද (30) දින විශේෂ රථවාහන පරික්ෂාවක නිරත වූ බව අප වාර්තාකරු පවසනවා.

අදාළ රථවාහන පරික්ෂාව අද (30) දින පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා සිදුකර තිබුණා.

මහියංගණ මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක්, “යුක්තිය“ මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැටලීම් , රථවාහන හා මහජනතාව පරික්ෂව සඳහා බදුල්ල දිස්ත්‍රික් කොට්ඨාස භාර නිළධාරීවරයාගේ නියමයෙන් මෙලෙස රාජකාරී සදහා යෙදවීමටයි කටයුතු කර ඇත්තේ.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබෝර හංදිය යන ස්ථාන 06ක රථවාහන පරික්ෂාව සඳහා මෙම නවක නිළධාරීන් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
18
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16