දසවන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද

දසවන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වලගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9.30ට ආරම්භ වනවා.

ඒ, අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද (03) පාර්ලිමේන්තුව් දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම විවාදය අද (03) සහ හෙට (04) යන දෙදින තුළ දී පැවැත් වෙනවා.

එමෙන්ම අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ලබන 05 වනදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ද තීරණය වී තිබෙනවා.

මේ අනුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 සහ 06 දෙදින පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?