AFC Banner
Empty Ad
Empty Ad

දකුණු කැලිෆෝනියාවේ නගරයක වෙඩි තැබීමක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර මොන්ටරි උද්‍යානය අසල පැවති චීන නව වසර සැමරීමේ අවස්ථාවකදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරයේ සිට කිලෝමීටර් 13ක් පමණ නැගෙනහිරින් පිහිටි මොන්ටරි උද්‍යානයේයි මෙම සිදුවීම සිදුව තිබෙන්නේ.

සැකකරු තවමත් නිදැල්ලේ සිටින අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැති බවයි විදෙස් මාධ්‍ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?