මැතිවරණ කාලසීමාව තුළ ආපදා තත්ත්වයන්ට මුහුණදීමට විශේෂ වැඩපිළිවෙලක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා මුහුණදීමට විශේෂිත වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

ඒ, අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂිත මැදිරියක් අනිද්දා (12) දිනයේ සිට ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මෙම විශේෂිත මැදිරිය ලබන 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන කිහිපයක් මැතිවරණ කොමිසම සමඟ සම්බන්ධ වෙමින් මෙම විශේෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සඳහා දුරකථන අංක 06ක් ලබන 12 වනදාට පෙර ලබාදෙන බව ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40