අගමැතිනි හරිනි හා හිටපු ජනපති මහින්ද ගිය අවමංගල උත්සවය

කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමිපාණන් වහන්සේගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා
අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය ද පැමිණ සිටියා.

අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණි බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පැමිණ සිටි ජනතාව මහත් විමතියට පත් වූ බවත්; අගමැතිනි හරිනි අමරසූරිය ජනතාව අසුන්ගෙන සිටි කොටසට ගොස් අසුන්ගත් ආකාරය නිරීක්ෂණය වූ බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46