ආරක්ෂක ලේකම්වරයා නීලගිරි මහා සෑයේ නිරීක්ෂණ චාරිකාවක

අම්පාර – ලාහුගල රක්‍ෂිතයේ පිහිටා ඇති නැගෙනහිර පළාතේ විශාලතම දාගැබ ලෙස සැලකෙන ඓතිහාසික නීලගිරි චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අද (10) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවී අත්හැර දමා තිබූ නීලගිරි ස්ථුපයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී ගුවන් හමුදා සාමාජිකයන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් යළි ආරම්භ කළා.

මෙහිදී සෑරදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එහි සිදුකෙරෙන සංවර්ධන කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලූ ලේකම්වරයා එහි ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

  1. ඉතාම අනර්ඝය. අවිහිංසා වාදී ජනතාව ට වන්දනාමාන කීරීමට බෞද්ධ ශාසනයේ උන්නතිය සදහා යමක් කීරීම සෑබෑ නායකත්වයේ ලක්ෂණයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04