AFC Banner
AFC Banner
Empty Ad

දකුණු අප්‍රිකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බී කාණ්ඩයේ තරග මේ වනවිට (08) ආරම්භ වී තිබෙනවා.

එහි පළමු ටෙස්ට් තරගය ආරම්භ වී ඇත්තේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි.

මෙම තරගය පෝර්ට් ඔෆ් ස්පේන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකාව සිය පළමු කඩුල්ල අහිමි කරගෙන ඇති අතර ; ලකුණු 45ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ඒඩ්න් මාක්‍රම්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් Tony de Zorzi සහ Tristan Stubbs පිටියේ රැඳී සිටිනවා.

පළමු කඩුල්ල බිඳ දැමීමේ ගෞරවය ජේසන් හෝල්ඩර් සිය නම ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා.

අද තරගයේ පළමු දිනයේ දකුණු අප්‍රිකාවේ පළමු ඉනිමයි.

මේ අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty අද සිය ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?