දකුණු අප්‍රිකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ඇරඹෙයි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බී කාණ්ඩයේ තරග මේ වනවිට (08) ආරම්භ වී තිබෙනවා.

එහි පළමු ටෙස්ට් තරගය ආරම්භ වී ඇත්තේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි.

මෙම තරගය පෝර්ට් ඔෆ් ස්පේන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකාව සිය පළමු කඩුල්ල අහිමි කරගෙන ඇති අතර ; ලකුණු 45ක් ලබා සිටිනවා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ඒඩ්න් මාක්‍රම්.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් Tony de Zorzi සහ Tristan Stubbs පිටියේ රැඳී සිටිනවා.

පළමු කඩුල්ල බිඳ දැමීමේ ගෞරවය ජේසන් හෝල්ඩර් සිය නම ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා.

අද තරගයේ පළමු දිනයේ දකුණු අප්‍රිකාවේ පළමු ඉනිමයි.

මේ අතර කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty අද සිය ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21