AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානු කතුන් එංගලන්තයට එරෙහිව පළමුව පිත්ත අතට ගනියි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ B කාණ්ඩය යටතේ තවත් තරගයක් තව ටික වේලාවකින් (රාත්‍රී 7.30ට) සාජා නුවර දී ආරම්භ වනවා.

අද (07) තරගය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

මේ වනවිට B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය තරගය බැගින් ක්‍රීඩා කර එම තරග ජය ගැනීමට දෙපිළම සමත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?