දකුණු අප්‍රිකානු කතුන් එංගලන්තයට එරෙහිව පළමුව පිත්ත අතට ගනියි

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ B කාණ්ඩය යටතේ තවත් තරගයක් තව ටික වේලාවකින් (රාත්‍රී 7.30ට) සාජා නුවර දී ආරම්භ වනවා.

අද (07) තරගය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

මේ වනවිට B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ එංගලන්තය තරගය බැගින් ක්‍රීඩා කර එම තරග ජය ගැනීමට දෙපිළම සමත් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38