දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ බස්රථයක් අද (15) දහවල් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බසයක් බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් කිසිවකුටත් හානී සිදු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
2
+1
+1
1




