AFC Banner
AFC Banner
Empty Ad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

මාතර සිට මාකුඹුර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක් අද පස්වරුවේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රියදුරා සහ කොන්දොස්තරවරයා එක්ව බසයේ ඇති වූ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් මග’ීන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?