දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

මාතර සිට මාකුඹුර දක්වා ධාවනය වෙමින් තිබූ බසයක් අද පස්වරුවේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රියදුරා සහ කොන්දොස්තරවරයා එක්ව බසයේ ඇති වූ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් මග’ීන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21
Video thumbnail
හිරේ දාන්න ඕනේ මිනිස්සු අද පාර්ලිමේන්තුවේ ඉන්නවා
07:17
Video thumbnail
එරංගගේ කතාව අහපු අර්චුනාට නහුතෙට තදවෙයි
15:33
Video thumbnail
ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයට කොන්ද නවලා සමාව ගන්න වුණා - මේ ආණ්ඩුව බ# වෙච්ච විදිය දැක්කා
09:57
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින් - ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11