AFC Banner
Empty Ad
Empty Ad

තෙල් සමාගම් කීපයකට සයිබර් ප්‍රහාරයක්

ජර්මනිය, බෙල්ජියමය හා නෙදර්ලන්තය යන රටවල තෙල් ප්‍රවාහනය හා ගබඩා සිදු කරන සමාගම්වල පරිඝණක පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තවමත් සොයාගෙන නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?