ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළ ගියා.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 108.08 ලෙසයි.ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 107.30 ලෙස සටහන් විය.
මෙලෙස අඛණ්ඩව ඉහල යාමක් පැවතිය හොත් මෙරට තෙල් මිලටද දැඩි බලපෑම් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22




