තිළිණි ප්‍රියමාලිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගව පසුවන තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව ලැබී ඇති පැමිණි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ඇයට එරෙහිව ඊයේ දිනයේත් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැමිණිල්ලත් සමඟ තිළිණි ප්‍රියමාලිය එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී පසුගිය දා ජංගම දුරකථනය සොයා ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හැකියාව ලැබුණා.

එම දුරකථනය වෙනත් කාන්තා රැදවියෙකු විසින් ලබා දී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

රුපියල් පනස් දහසක් ලබාදෙන බවට පවසමින් ඇය විසින් සිර මැඳිරියේ සිටි කාන්තා රැඳවියෙකුගෙන් මෙම ජංගම දුරකතනය ලබාගෙන ඇති බවට පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා.

අදාළ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (10) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40


?