AFC Banner
AFC Banner
Empty Ad

තිළිණිගේ වංචාවට හසුවූ අයගේ නම් ලැයිස්තුව සම්බන්ධව ගම්මන්පිළ පොලීසි යන්න සැරසෙයි

බරපතල මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලියවිල්ලක් සමාජ ජාලාවල සැරිසරනවා.

එම ලියවිල්ලේ තමාගේ නම ද සඳහන් වී ඇති බවත් එය අසත්‍යක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරන්නේ.

ඒ, අනුව අදාළ නම් ලැයිස්තුව සකස්කළ පුද්ගලයින් සහ එය සමාජ ජාලාවල බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව හෙට (10) දිනයේ පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?