තිළිණිගේ වංචාවට හසුවූ අයගේ නම් ලැයිස්තුව සම්බන්ධව ගම්මන්පිළ පොලීසි යන්න සැරසෙයි

බරපතල මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරව පසුවන තිළිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලියවිල්ලක් සමාජ ජාලාවල සැරිසරනවා.

එම ලියවිල්ලේ තමාගේ නම ද සඳහන් වී ඇති බවත් එය අසත්‍යක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරන්නේ.

ඒ, අනුව අදාළ නම් ලැයිස්තුව සකස්කළ පුද්ගලයින් සහ එය සමාජ ජාලාවල බෙදාහරින පුද්ගලයින්ට එරෙහිව හෙට (10) දිනයේ පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04