තියුණු ආයුධයකින් පහර කෑ අයෙක් ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ (20) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ කිරිබත්ගොඩ, පාදිලියාතුඩුව ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු ඒ සඳහා යොදාගත් කඩුවක් ද සමඟ කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳට අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් උරණ වී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකළ බවටයි සැකකරු පොලිසිය හමුවේ පපොච්ච්රණය කර ඇත්තේ.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය පවුලේ සාමාජිකයින් වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07
Video thumbnail
පාස්කු මහමොළකරු අස්සේ ගම්මන්පිල හේමමාලා කුමරිය ගැන කිව්ව දේ..කවුද දැන් මහමොළකරු ?
02:34
Video thumbnail
වීදි ලාම්පු සිග් සැග් ක්‍රමයට නිවලා දාන්න..සංගීත සංදර්ශනවලටත් වැට බැදෙයි ද ?
04:06
Video thumbnail
ගම්මන්පිළ හෙළිකරන පාස්කු මහ මොළකරුව බලන්න ප්‍රබලයෝ රැසක් එයි
00:42
Video thumbnail
ආණ්ඩුවට සහාය දෙන්න සජිත් සූදානම් - මාධ්‍ය කැඳවලා කියයි
06:31
Video thumbnail
ජනපති සේප්පුවක දාලා වහපු වාර්තා ගැන ගම්මන්පිල හෙළිකරයි..හමුදාවම තමයි පාස්කු ප්‍රහාරය කළේ ?
07:52
Video thumbnail
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම - සජීවී විකාශය
01:12:55
Video thumbnail
කාන්තාවක් එක්ක මාලිමා සභාපතිගේ අමුතු හාදකම - ගමක් අමාරුවේ වැටෙයි
10:16