තැපැල් ඡන්ද පත්‍රිකා සුරක්ෂිතව බෙදාහැරීමට තැපෑල සූදානමින්

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් මුද්‍රා තැබූ පැකට් ආරක්ෂිතව අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනටමත් සියලුම නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.

දැනට ලැබී ඇති අයැදුම්පත්‍ර අනුව ආසන්න වශයෙන් තැපැල් ඡන්ද ලක්ෂ 07ක් පමණ අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සංඛ්‍යාව තහවුරු වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, තේරීම් භාර නිලධාරීන් සමඟ එක්ව අයදුම්පත් අනුමත කර අයදුම්කරුවන් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති බව පැවසීමෙන් අනතුරුව බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඉන් අනතුරුව ඉදිරියේ දී නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10