AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත විරෝධී පනතේ බොහෝ වගන්ති සංශෝධනය වී නොමැති බවට චෝදනා (වීඩියෝ)

බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට හා විරෝධයට ලක් වූ ත්‍රස්ත විරෝධි පනතේ බොහෝ වගන්ති සංශෝධනය වී නැතැයි සිවිල් සංවිධාන නියෝජිතයන් පවසනවා.

බරපතල සමාජ විරෝධයක් එල්ලවීම හේතුවෙන්, යළි සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසූ නව ත්‍රස්ත විරෝධී පනත, අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් අද ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?