තහනම ඉවත්කරගත් රන්ජන් ඇමරිකාවට

අධිකරණය මඟින් සිය ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපළෙන් අද (29) අලුයම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්- 663 දරණ ගුවන් යානයෙන් ඔහු අද (29) අලුයම 03.50ට පමණ දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

රන්ජන් රාමනායක පෙරේදා (27) රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද, ඔහු වෙත අධිකරණය මඟින් පනවා තිබූ ගුවන් ගමන් තහනම හේතුවෙන් ඇමෙරිකාව බලා යාමට ආගමන විගමන නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03