තවත් ගැසට් නිවේදනයක් බල රහිත වෙයි

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ පවසනවා.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහාත් හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහාත් මිස භාෂණයේ නිදහස සීමා කිරිමට නොවන බවද ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

මෙම නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ බවත් එම නීතිය සම්පාදනයේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශය අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දුන් බව ලේකම්වරයා සඳහන් කරයි.

එම යෝජනාව සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවද අවධානය යොමුකරමින් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා තමන්ට උපදෙස් දි ඇති බවද මායාදුන්නේ මහතා වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47