තවත් කොරෝනා ආසාදිතයන් 2576ක්

තවත් කොරෝනා ආසාදිතයන් 2576 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,109 ක් ලෙස ඉහළ යනු ඇති.