තල්මස් වමනය කිලෝ 15ක් සමඟ අයෙක් පන්නිපිටියේ දී අල්ලයි

තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් හෙවත් තල්මස් වමනය කිලෝ 15ට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙනහ ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවූ මීගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පන්නිපිටිය, නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී අධික වටිනාකමකින් යුත් මෙම අම්බර් තොගය සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස සොයාගත් අම්බර් තොගයේ වටිනාකම රුපියල් කෝටි 05ට අධික බවයි වැටලීම සිදුකළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සඳහන් කළේ.

තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් බෝහෝ රටවල මිළ අධික සුවඳවර්ග නිෂ්පාදනය කිරීම සදහා යොදා ගනු ලබනවා.

විශේෂ කාර්ය බළකාය භාරයට ගත් අම්බර් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම පොලීසියට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10