තලපති විජේයි රැළියක ඇති වූ තෙරපුමකින් 31 දෙනෙකුට දිවි අහිමි වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළුවෙක් වන තලපති විජේයිගේ පක්ෂයවන TVK පක්ෂයේ ප්‍රචාරක රැළියක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 31 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය පිරිස අතර ළමුන් 06ක් සහ කාන්තාවන් 22ක් සිටින බවට වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?