AFC Banner
AFC Banner
Empty Ad

ණය ගෙවන්න පුලුවන්.ඊට කලින් මිනිස්සුන්ව ජීවත් කරලා ඉන්න

විදෙස් ණය ගෙවීමට පෙර රටේ ජනතාව ජීවත් කරවීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.මෙවන් ඩොලර් හිඟ මොහොතක ණය වාරික ගෙවීමට පෙර ජනතාව ජීවත් කරවිය යුතු බව ඔහු කියා සිටිනවා.

ආණ්ඩුව රටේ ජනතාව ජීවත් කිරීම සදහා කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකලේ වැල්වැටිතුරේ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?