Indian Premier League

ඩොලර් 100 නෝට්ටු 500ක් සමඟ වැලිකඩ දී අයෙක් අත්අඩංගුවට

ඇමරිකානු ඩොලර් 50,000ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වැලිකඩ ප්‍රදේශයේ දී අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු 36 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබී ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 500 ක් හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?