ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ

ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් නොගෙවීම හේතුවෙන් සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වනවා. මෙලෙස ගෙන්වා ඇත්තේ බලශක්ති අමාත්‍යංශය විසින්.

එම නෞකාව නිදහස් කරගත්තේ නම් ඉන්ධන සහ විදුලිබල ගැටලුවට යම් තරමක සහනයක් ලැබෙන බවත් ආණ්ඩුව මේ වන විට එය නිදහස් කරගැනීමට ඩොලර් සම්පාදනයට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?