ඩොලර් අර්බුදය දරුණුයි…

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර – ඖෂධ සහ ඉන්ධන ආනයනය වෙනුවෙන් ඉන්දියාවේ සහය ලබාගන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවට යෝජනා කරනවා.

දැනටමත් බරපතල මූල්‍ය අර්බුදයකට රට මුහුණ දී ඇති බැවින් ඉදිරි මාස කිහිපය ඉතා අවදානම් බැවින් මේ මොහොතෙදිී ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාමහතා පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ගැනීමට තිබූ අවස්ථාවද අදවනවිට මගහැරී ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කළේ.
වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කරේ ඒ සදහා සහයක් අවශ්‍ය නම් තමන් ඇතුලු විපක්ශය එයට සහය ලබා දීමටත් සූදානමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39