AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය තවත් ඉහලට

දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක් අද අමෙරිකානු ඩොලරයට රුපියල් 285 සිට 290 දක්වා විකිණුම් මිලක් නියම කරයි.

නීති විරෝධී කළු කඩවලින් රුපියල් 330 සිට මුදලකට ඔවුන්ට ඩොලර් මිලදී ගැනීමට සිදුව ඇති බව විදෙස්ගත වීමට සිටිනා පිරිස් චෝදනා කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?