ඩොලරය තවත් ඉහලට

දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ බැංකු කිහිපයක් අද අමෙරිකානු ඩොලරයට රුපියල් 285 සිට 290 දක්වා විකිණුම් මිලක් නියම කරයි.

නීති විරෝධී කළු කඩවලින් රුපියල් 330 සිට මුදලකට ඔවුන්ට ඩොලර් මිලදී ගැනීමට සිදුව ඇති බව විදෙස්ගත වීමට සිටිනා පිරිස් චෝදනා කරනු ලැබුවා.